www.ada.lk
2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා
(VIDEO) නවසීලන්ත කණ්ඩායම හමුවේ පැවැති තරගාවලියේ එක්දින තරගයක් හැර සියලු තරග පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ වන විවිධ චෝදනා එල්ල වෙමින් තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට විශ්‍රාම ගන්න යැයි ප්‍රේක්ෂකයෙකු පවසන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙනවා.
ඔහු ඩිල්ෂාන්ට විශ්‍රාම ගන්න යැයි පැවැසූ විට ඩිල්ෂාන් කෝපයෙන් මෙන් විමසන්නේ ඇයි ඔයා ඇවිත් ගහන්නද යනුවෙනි.
සිද්ධියෙන් පසුව ඩිල්ෂාන් නිලධාරීන් වෙත යමක් පවසන අයුරුත් මෙම වීඩියෝවේ තිබෙනවා. මෙය ඊයේ පැවැති තරගයෙන් අනතුරුව සිදුවූවක් බවද සඳහන්.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
කලු පාලම ළගින් නව පාලමක්
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd