ප්රවීණයන්ගේ පාපැදි සංගමය හා ශ්‍රී ලංකා පාපැදි සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ පාපැදි සැණකෙළිය අද (29දා) සන්ධ්‍යාවේ නිමාවට පත්විය. මෙම පාපැදි සැණකෙළිය උදෑසන 8.00 සිට කොළඹ විහාරමහාදේවී උද්‍යානය වටා පැවැත්වූ අතර, ත්‍යාග හා සහපතිකපත් ප්‍රදානයද එම ස්ථානයේදීම සිදුකෙරිණි.මෙම සැණකෙළිය ඉසව් 11ක් යටතේ පැවැති අතර, ඒ සඳහා ආධුනික හා ක්ෂේත්රයේ නියැළී ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූහ.
කාණ්ඩ අනුව ජයග්‍රාහකයෝ
1.අවුරුදු 23 පහළ පිරිමි
1. අයේෂ් ධනුෂ්ක 2. චාමික සඳුන් කුමාර 3. මධුසංඛ පෙරේරා
2. අවුරුදු 19 පහළ කාන්තා
1.නිසන්සලා කුමාරි මධුවන්ති 2. සෞම්‍යා ජිනදාස
3. අවුරුදු 50 පහළ පිරිමි
1. කිංග්ස්ලි අප්පුහාමි 2. රංජිත් අප්පුහාමි 3. උපුල් සමන්සිරි
4. අවුරුදු 40 ඉහළ (ස්ටෑන්ඩඩ්)
1.සුසන්ත සිල්වා 2. ප්‍රසන්න අජිත් කුමාර 3. අජන්ත පින්තු
5. මවුන්ටන් විවෘත
1. අමල් සුරංග 2. ගිහාන් ලක්මාල් 3. ඩී.ඩබ්. ප්‍රෙමින්
6. අවුරුදු 40 ඉහළ (රේසිං)
1.මනෝජ් ප්‍රනාන්දු 2. ඇන්ටන් ඩයස් 3. සමන්ප්රිය සිල්වා
7. අවුරුදු 60 ඉහළ (රේසිං)
1.ඩබ්.එස්. ජයලත් 2. ලෙස්ලි රූපසිංහ 3. සිරි කුසතුංග
8. ආධුනික (රේසිං)
1.සජිත් 2. ඇල්ටර් මාෂ් 3. රමේෂ් විජේපාල
9. ආධුනික මවුන්ටන්
10. සුපිරි කාන්තා
1.පියුමාලි හේරත් 2. සුමේධා කුමාරි 3. ශාලිකා දිල්ෂානි
11. සුපිරි රේසිං
1.සුරේෂ් ප්‍රසංග 2. සුජිත් සිල්වා 3. දිමුතු සංජීව
ඡායාරූප ඉසුරු පෙරේරා