පළමු පෙළ තරගාවලියට රු කෝටි 26ක්
- 19 11 2016
- 18:01
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්රී ලංකා පළමු පෙළ ක්රිකට් තරගාවලිය සඳහා මේ වසරේදී රුපියල් කෝටි 26.4ක් වෙන් කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
තරගාවලිය නොවැම්බර් 25දා ආරම්භවිමට නියමිතය. සති අටක් හා 9ක් අතර කාලයක් තරගාවලිය පැවැත්වෙන අතර ඒ සඳහා කණ්ඩායම් 24ක් එක්වෙන බවත් ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ලීග තරගාවලිය, එක්දින තරගාවලිය හා විස්සයි20 තරගාවලිය ලෙස තරගාවලිය පැවැත්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
