පල්ලෙකැලේ පිටියට නිරුවතින් පැමිණි විදේශීය ජාතිකයා
- 26 07 2016
- 19:23
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංකා කන්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය අතර තුළදී විදේශීය ජාතිකයෙකු සිය ඇදුම් ඉවත්කරමින් පිටියට පැමිණියේය. වර්ෂාව පතිතවෙන අවස්ථාවේදී ඔහු පිටියට පැමිණි අතර පසුව පොලීසිය මැදිහත්වී ඔහුව පිටියේ ඉවත්කරනු ලැබීය.
ඡායාරූප - ලක්රුවන් වන්නිආරච්චි ෆේස්බුක් ගිණුම ඇසුරෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


