නේමාර්ට ෆීෆා ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වෙයි
- 5 07 2014
- 15:53
- {{hitsCtrl.values.hits}} views
- . .
කොලොම්බියාව සමග ඊයේ (6 දා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ආබාධයකට ලක්වීම නිසා බ්රසීල පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්රීඩක නේමාර් ද සිල්වාට ෆීෆා ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා.
ඔහුගේ සිරුරේ පසුපස ප්රදේශයේ යම් අස්ථි බිඳීමක් සිදු වී ඇති අතර මේ වන විට ඔහු බ්රසීලයේ සා ඕ කාලෝස් රෝහලේ ප්රතිකාර ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
