www.ada.lk
2026 මැයි මස 30 වන සෙනසුරාදා
රියෝ ඔලිම්පික් තරගාවලියේ මිටර් 400 කාන්තා අවසන් මහ තරගයේ රන් පදක්කම බහමාස්හි ශෝනි මිලර් දිනා ගැනීමට සමත්වූවාය. ඊයේ (15දා) රාත්රියේ පැවැති අවසන් තරගයේදී ඇය තරගය අවසන් කළ අකාරය පිළිබඳව බොහෝ දෙනෙකු මේ වන විට කතාබහට ලක්කර තිබේ.
තරගයේ අවසන් අධියරේදී මිලර් හා ඇමෙරිකාවේ ඇලිසන් ෆීලීක්ස් අතර තියුණු තරගයක් පවතියේය. ඒ අනුව මිලර් මෙම අභියෝගය ජය ගැනීමට කටයුතු කරන්නේ තරගයේ අවසන් සීමාවට පනිමිනි.
ඒ අනුව මිලර්ට රන් පදක්කම හිමිවෙන අතර ඇය තරගය නිමා කිරීමට ගත කරන කාලය තත්පර 49.44ක් ලෙස සටහන් වෙයි. ෆීලික්ස් තරගය නිමා කිරීමට ගත කරන කාලය තත්පර 49.51කි. තරගයේ ලෝකඩ පදක්කම ජැමෙයිකාවේ ෂෙරිකා ජැක්සන් හිමිකර ගන්නා අතර ඇය තරගය නිමා කළේ තත්පර 49.85කිනි.
popular news
ඉන්දියාවේ ඇති මෙසීගේ යෝධ පිළිරුව ඉවත් කරයි
ණය තිරසාර බව පිළිබඳ අවදානම් ඉහළ මට්ටමක - IMF
පොහොට්ටුවේ රැළියට එක්වූ සමගියේ තරුණයා සමාව ඉල්ලයි
ඇමෙරිකානු කඳවුරකට ප්රහාර එල්ල කළ බව ඉරානය කියයි
මිසයිල ප්රහාරවලට ’ලයික්’ කළ ලංකාවේ 7ක් අරාබි එමීරයෙන් පිටුවල් කරයි
රුපියල යලි පහත වැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd