දිල්ලි නායකත්වයට ගම්භිීර් සමුදෙයි
- 25 04 2018
- 19:42
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
අයි.පී.එල්. තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගාම්භීර් නායකත්වයෙන් ඉවත් වී ඇත. මෙවර තරගාවලියේ දී දිල්ලි කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇත. ගම්භීර් ගෙන් හිස්වන කණ්ඩායමේ ස්ථානයට පිතිකරු ශ්‍රෙයාස් අයියර්ව පත් කොට ඇත.
දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වී ඇත්තේ සහභාගි වූ තරග 6 න් 5 ක්ම පරාජයට පත් වෙමිනි. එහිදී ගම්භීර් පිතිකරුවෙකු ලෙස පළමු තරගය හැර අනෙක් සියළු තරග වලදී අසාර්ථක වී ඇත
කෙසේ වෙතත් දිල්ලි කණ්ඩායම 2012 වර්ෂයේ සිට මේ දක්වා පැවති තරගාවලි හිදී ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයෙන් ඉදිරියට පැමිණීමට සමත් වී නැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
