www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
පැරාලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම් දිනාගත් යුද හමුදාවේ විශ්‍රාමික සෙබළ දිනේෂ් ප්‍රියන්තට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මෙන්ම කරන ක්‍රීඩකයන් ඔහුට සුබ පැතුම් එක් කර තිබේ.
සනත්ඩි,ල්ෂාන්, සංගා, මහේල, හේරත් හා ඇන්ලෝ දිනේෂ්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය ටිවිටර් ගිණුම් හරහා සුබ පැතුම් එක්කර තිබේ. දිනේෂ් හෙල්ල විසිකිරීමේ ඉසව්වකින් ලෝකඩ පදක්කම් දිනාගැනීම සමත්වූ අතර එය මෙවර පැරාලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකාව හිමිකරගත් පළමු පදක්කම වෙයි.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd