ශ්රී ලංකාව පළමු දිනයේදී 281/9
- 19 02 2014
- 15:46
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ශ්රී ලංකා ඒ කණ්ඩායම හා සංචාරක එංගලන්ත ලයන්ස් (ඒ) කණ්ඩායම අතර ආරම්භ වූ දෙවැනි නිල නොවන සිවුදින තරගයේ පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා ඒ කණ්ඩායම අද (19දා) දිනය නිමාවන විට කඩුලු 09 ක් දැවී ලකුණු 281 ක් රැස්කරගෙන සිටියේය.
රොෂේන් සිල්වා (73) හා භානුක රාජපක්ෂ (68) අර්ධ ශතක රැස්කරමින් ශ්රී ලංකා ඉනිම ඔසවා තැබූහ. තරගය රංගිරි දඹුල්ල ක්රීඩාංගණයේදී පැවැත්වේ. කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා නායක උපුල් තරංග පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්රි ලංකා ඒ පළමු ඉනිම 281/9 (පන්දුවාර 90)
රොෂේන් සිල්වා 73 (පන්දු 124, 4x9)
භානුක රාජපක්ෂ 68 (පන්දු 80, 4x9, 6x3)
දිමුත් කරුණාරත්න 37(පන්දු 95, 4x4)
එංගලන්තය පන්දු යැවීම
ග්රැහැම් ඔනියන්ස් 20/4 (පන්දුවාර 14)
ස්කොට් බොර්ත්වික් 61/2
ක්රිස් වෝකස් 28/1 (පන්දුවාර 15)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

