තේ පානය වන විට ඔස්ට්‍රේලියාව 269/7
- 3 01 2014
- 11:37
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
සිඩ්නිහි පැවැත්වෙන අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම තේ පානය සඳහා තරගය නවතන විට පන්දුවාර 67.3 අවසානයේ කඩුලු 7 බිඳවැටී ලකුණු 269 රැස්කරගන සිටියේය.
නොදැවී කඩුල්ලේ රැදී සිටින ස්ටීවන් ස්මිත් ලකුණු 85 රැස්කරගන සිටියි. 17 වැනි අර්ධ ශතකය රැස්කළ බ්‍රැඩ් හැඩ්න් ලකුණු 75 කට දැවී ගියේය. පන්දු යැවීමෙන් බෙන් ස්ටොක්ස් (92/3) හා ස්ටුවට් බ්‍රොඩ් (60/2) කඩුලු දවාලූහ. මෙම තරගයේදී එංගලන්තය වෙනුවෙන් ගැරී බැලන්ස්, ස්කොට් බෝත්වික් හා බොයිඩ් රැන්කින් ටෙස්ට් වරම් දිනාගත්හ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
