ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 29 වන සඳුදා
(VIDEO) ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් පිතිකරු ළහිරු තිරිමාන්න හොඳින් ක්‍රීඩා නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි.
ඊයේ (07දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. තිරිමාන්නට හොඳට ක්‍රීඩා කළ හැකි බවට තාමත් සිය යටිහිතේ තිබුණත් ඔහු හොඳින් ක්‍රීඩා නොකළ බව සනත් පැවැසීය.
ක්‍රීඩකයෙකුට එක් අවස්ථාවකට වඩා ලබාදිය යුතු බවත් ඔහු පැවැසීය.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd