තරගයේ ප්‍රවේශ පත්‍ර අවසන්
- 21 08 2016
- 08:50
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ඛෙත්තාරම පිටියේදි අද (21දා) පැවැත්වෙන පළමු එක්දින තරගයේ සියලු ප්‍ර වේශපත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි. ඒ අනුව ප්‍රවේශ දොරටු අසළ අද දිනයේදී ප්‍රවේශපත්‍ර අලෙවියක් සිදු නොවනු ඇති බවත් ක්‍රිකට් ආයතනය පවයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
