www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
දක්ෂතම ක්රීඩකයා සම්මානය යුද හමුදාවේ පී.ඩී.ඩී මධුරංගටත් , දක්ෂතම ක්රීඩිකාව සම්මානය යුනිචෙලා කණ්ඩායමේ ජේ.ඒ.ඩී ජයසිංහටත් හිමිකර දෙමින් 92 වැනි ජාතික ශූරතා බොක්සිං තරගාවලිය කොළඹ රාජකීය විදුහලේ ‘මාස් ඇරීනා’ බොක්සිං ක්රීඩාගාරයේදි නිමාවට පත්විය.
මෙහිදි තරගාවලියේ දක්ෂතම පරාජිතයාට හිමි සම්මානය නාවික හමුදා ක්රීඩා සමාජයේ ආර්.ජී.එස් කුමාරසිංහ හිමි කර ගනිද්දී දක්ෂම පරාජිත ක්රීඩිකාව බවට පත් වූයේ යුද හමුදා ක්රීඩා සමාජයේ එච්.එස්. ප්රියදර්ශණිය.
කාන්තා හා පිරිමි බර පංති 19 ක් යටතේ පැවති තරගාවලියේදි තරගාවලියේ දක්ෂතම කණ්ඩායමට හිමි සම්මානය දිනා ගැනීමට යුද හමුදා ක්රීඩා සමාජය සමත් වීම කැපී පෙනින.
තරගාවලිය පුරා දින 4 ක් (17-20) ක් පුරා රාජකිය විදුහල් මාස් ඇරීනා බොක්සිං ක්රීඩාගාරයේදී පැවැත්විණි.
ඡෘයාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd