චන්දිමාල්ගේ ශතකයෙන් ශ්රී ලංකාව ජයගනී
- 1 08 2014
- 17:44
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ශ්රී ලංකා 'ඒ' කණ්ඩායම හා යෝක්ෂයර් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 26ක පහසු ජයක් ශ්රී ලංකා ඒ කණ්ඩායමට හිමිවිය. මෙම තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමේ ජයග්රහණයේ නියමුවා බවට පත්වූ දිනේෂ් චන්දිමාල් ශතකයක් රැස්කිරිමට සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා 'ඒ' කණ්ඩායමේ නායක අශාන් ප්රියන්ජන් මුලින්ම පන්දුවට පහරදිමට තීරණය කළේය. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 275ක් රැස්කළ අතර යෝක්ෂයර් කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 249ක් පමණි.
ශ්රී ලංකා කණ්ඩායම 275/9 (පන්දුවාර 50)
දිනේෂ් චන්දිමාල් 100 (පන්දු 105)
ධනුෂ්ක ගුණතිලක 65 (පන්දු 110)
අඩිල් රශිඩ් 4/57
යෝක්ෂයර් කණ්ඩායම 249/10 (පන්දුවාර 47.2)
ඇලෙක්ස් ලීස් 54 (පන්දු 58)
ඩෑන් හොඩ්සන් 51 (පන්දු 66)
සීක්කුගේ ප්රසන්න 4/42
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
