සිය එක්දින දිවිලේ ලකුණු 3000 සිමාව පසුකිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක දිනේෂ් චන්දිමාල් අද (28දා) සමත්වූයේය. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම හා දඹුල්ලේ පැවැත්වෙන තරගයේදී ඩිල්ෂාන් මෙම සීමාව පසුකර යාමට සමත්විය.
තරගය ආරම්භ කිරිමට පෙරාතුව චන්දිමාල් ලකුණු 2925ක් රැස්කරගෙන සිටියේය. ඔහුට සිය එක්දින ලකුණු 3000 සීමාව පසුකර යාමට එක්දින තරගය 117කදී එක්දින ඉනිම 106ක් ගතවිය.