චතුරංගගෙන් ලෝකඩ පදක්කමක්
- 5 04 2018
- 09:55
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී බර ඉසලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට චතුරංග ලක්මාල් සමත්වූයේය. ඒ කිලෝ ග්‍රෑම් 56 බර පංතියෙනි. ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 114ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 134 ලෙස සමස්ත බර කිලෝ ග්‍රෑම් 248ක් එසවීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

