ගේල් බැංගලෝරයට ජයගෙනෙයි
- 12 04 2015
- 09:21
- {{hitsCtrl.values.hits}} views
- . .
ක්රිස් ගේල්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කර කඩුලු තුනක ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම ඊෆය් (11දා) සමත්වූයේය.
මුලින්ම පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ලකුණු 177ක් රැස්කරනු ලැබීය. එම ඉලක්කය පන්දුවාර 19කින් පසුකර යාමට බැංගලොර් කණ්ඩායම සමත්විය.
වේගවත් පිතිහරඹයක නිරතවූ ක්රිස් ගේල් ලකුණු 96ක් රැස්කරනු ලැබීය.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
