කෞෂාල් හොඳින් - ක්‍රීඩා කළ හැකියි
- 25 04 2016
- 14:11
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්‍රී විජේරත්න
පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින කෞෂාල් සිල්වාට කිසිඳු ගැටලුකාරි තත්ත්වයක් නැති බවඋ උදර හා කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ කෞෂාල්ගේ වෛද්‍ය පරීක්ෂණවලදී කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු වූ බවයි. එසේම ඔහුට අද සවස හෝ හෙට උදෑසන රෝහලින් පිටව යා හැකි බවයි. විවේකයකින් තොරව ඔහුට ඉදිරි තරග සඳහා ක්‍රීඩා කළ හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
