www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා ඒ කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින කොදෙව් කණ්ඩායම පළමු දිනයට තරගය නිමා කරන විට කඩුලු පහට ලකුණු 331ක් රැස්කරමින් ප්රභල තත්ත්වයක පසුවෙයි.
කෙදෙව් ක්රීඩකයන් තිදෙනෙක්ම ශතක වාර්තා කිරිමට සමත්විය. තරගයේ අවසන් පන්දුවාරය යොමුකළ නායක දිමුත් කරුණාරත්න ආර්. ක්රොන්වේල්ව කඩුලු මුවා කිරිමේ වරදට හසුකර ගැනිමට සමත්විය. එය තරගයේදී දිමුත් යොමුකළ එකම පන්දුවාරයද විය. හෙට (12දා) තරගයේ දෙවැනි දිනයයි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd