කුසල්ගේ සාම්පලය ගත් දිනය ගැන ICC කියයි
- 11 12 2015
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- . .
කුසල් පෙරේරාගේ තහනම් උත්තේජන ඇතුළත් මුත්රා සාම්පලය ලබාගත්තේ පසුගිය ඔක්තෝබර් මස 12 වැනිදා බව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය සඳහන් කරයි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේ නිමා වූ පාකිස්තාන තරගාවලියේදී කුසල්ගෙන් ලබාගත් මුත්රා සාම්පලයක තහනම් උත්තේජන ඇතුළත් බවයි. පාකිස්තානය ශ්රී ලංකවේ සංචාරයක නිරතවූයේ පසුගිය ජුනි හා ජුලි මාසයේදීය.
සංචාරක කොදෙව් කණ්ඩායම හා ගාල්ලේ පැවැති ටෙසට් තරගය ආරම්භ වීමට දින දෙකකට පෙරාතුව කුසල් මුත්රා සාම්පල දෙකක් ලබාදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
