ආබාධයකට ලක්ව ඇති දිනේෂ් චන්දිමාල් වෙනුවට අරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේා කණ්ඩායමට කැඳවීමට අවශ්‍ය අවසරය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවෙන් ලැබී තිබේ.
දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් පෙරේරා ඔස්ට්‍රේලියාවට ගිය අතර ඔහු සතියකට ආසන්න කාලයක් කණ්ඩායම හා පුහුණුවීම් සිදුකරමින් සිටියේය.