කාසියේ වාසිය දකුණු අප්රිකාවට - සඳුන්ට එක්දින වරම්
- 28 01 2017
- 13:20
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා දකුණු අප්රිකා කණ්ඩායම අතර පෝට් එළිසබෙත් හි පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්රකා කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. මෙම තරගයට වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි කැඳවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
