කාන්තා ක්‍රිකට් හේමන්ත යටතට
- 25 10 2016
- 20:20
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය මහතා පත්කොට තිබේ. එංගලන්ත ක්‍රිකට් ආයතනයේ තුන්වැනි ශ්‍රේණියේ පුහුණුකරුවෙකු වෙයි.
පුහුණුකරු ක්ෂේත්රයේ වසර 15ක පමණ පළපුරුද්දක් ඇති හේමන්ත මහතා කොළඹ ක්‍රීඩා සමාජය, එන්.සී.සී, ෆින්ගාරා, එා බ්ලූම්ෆීල්ඩ් යන කණ්ඩායම්හි පුහුණුකරු ලෙස කටයුතු කොට ඇත.
පිතිකරුවෙකු හා කඩුලු රකින්නෙකු ලෙස ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
