ක්‍රීඩකයන් කිහිප දෙනෙක් දක්ෂතා දැක්වුවා
- 7 07 2016
- 16:36
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
එංගලන්ත තරගාවලියේ ක්‍රිඩකයන් කිහිප දෙනෙකුම දකෂතා අතරට පැමිණි බවත් දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් ඒ අතරින් ප්රමුඛ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය. එසේම තේරීම් කමිටුව හොඳම කණ්ඩායම තෝරා දුන් බවත් ඔහු පැවැසීය.
පරාජයට හේතු කීමෙන් පමණක් මෙම පරාජයෙන් බේරීමට නොහැකි බවද ඔහු කීවේය. එංගලන්ත තරගාවලිය පරාජය වීම පිළිබඳව කනගාටුවුවත් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ධනාත්මක දේ දැකගත හැකිවූ බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවැසීය.
සජීවී මාධ්‍ය සාකච්ඡාව - https://www.facebook.com/ada.daily
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
