ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ තරගයකදී අඩුම කාළයකින් වාර්තා කළ ගෝලයේ හිමිකරැවා බවට පත් වීමට බෙල්ජියම් කණ්ඩායමේ ක්රිස්ටියන් බෙන්ටේක් සමත් විය.
ඔහු මෙම දස්කම දක්වා ඇත්තේ එළඹෙන 2018 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 'එච්' කාණ්ඩයේ ජිබොල්ටා කණ්ඩායමට එරෙහිව ඊයේ (10) පැවති තරගයකදීය.
මෙහිදී බෙන්ටේක් විසින් තත්පර 7 කදී මෙම ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු විසින් මෙහිදී බිඳ දැමුවේ 1993 වර්ෂයේදී සැන් මරීනෝ ක්රීඩක ඩේවිඩ් ගෝල්ටෙරී විසින් තත්පර 8.3 කින් ගෝලයක් වාර්තා කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.
බෙන්ටේක්