ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්රයේ දැවැන්තම නිලවරණය වන ක්‍රිකට් නිලවරණය අද පෙරවරුවෙ පටන් ක්‍රීඩා අමාත්‍යාංශයේදි පැවැත්වීමට නියමිතය.
තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වය හා නිශාන්ත රණතුංග මහතාගේ පාර්ශවය මෙවර නිලවරණයට ඉදිරිපත්ව අැති කණ්ඩායම් දෙකයි.
ඡන්ද 145 කින් ක්‍රිකට් ආයතනයට නිලධාරීන් පත්වීමට නියමිතය.