විවිධ පුද්ගලයන් ද්වේශ සහගත සිතුවිල්ලෙන් යුක්තව සිදුකරනු ලබන අහිතකර හා අනිසි විවේචන මගින් ක්රීඩාවේ නාමයට සිදුවන හානියන් වලක්වා ගැනීමේ අදහසින් ක්රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව සිය ඉල්ලා අස්වීම ප්රකාශයට පත්කරමින් සඳහන් කරයි.
පල්ලෙකැලේ පිටියේදී පසුගියදා ප්රේක්ෂකයන්ගේ හැසිරීම තමන්ට මුහුණදැකීමට සිදුවූ අවාසනාවන්තම සිදුවීම බවත් ඔවුහු පවසති.
ඔවුන්ගේ නිවේදනය