කලුගේ පැමිණිල්ල ගැන පරීක්ෂණයක්?
- 23 09 2015
- 20:03
- {{hitsCtrl.values.hits}} views
- . .
ශී‍්‍ර ලංකා 'ඒ' කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන රොමේෂ් කලුවිතාරණ මහතාට ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පන්දු රැකීම් පුහුණුකරු බැණවැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉකුත්දා පැවැත්වූ විශේෂ පුහුණු සැසියක් අතර තුළදී පන්දු රැකීම් පුහුණුකරු විසින් බැණ වැදී ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
