කලිස් ක්‍රිකට් පිටියට සමුදෙයි
- 30 07 2014
- 18:19
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වන ජැක් කලිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ඒ පිළිබඳව ඔහු නිල වශයෙන් ලිපියක් මාර්ගයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් අායතනයට දැනුම් දී තිබේ.
පසුගිය වසරේදී කලිස් ටෙස්ට් පිටියට සමුදුන් අතර ශ්‍රී ලංකාව හා පැවැති එක්දින තරගාවලියේදී දක්ෂතා අතරට ළගාවීමට නොහැකිවීම හේතුවෙන් කලිස් සීමිත පන්දුවාර පිටියෙන්ද විශ්‍රාම ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
