ඔස්ට්‍රේලියාවට දැවැන්ත පරාජයක්
- 24 02 2014
- 11:16
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ඊයේ (23 දා) නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 231 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකානු පිල සමත්විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වනවිට 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි.
දකුණු අප්‍රිකාව පළමු ඉනිම 423/10 (පන්දුවාර 150.5)
ඔස්ට්‍රේලියාව පලමු ඉනිම 246/10 (පන්දුවාර 57)
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම 270/5 (පන්දුවාර 65)
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 216/10 (පන්දුවාර 73.4)
තරගය පිළිබඳ වැඩි විස්තර හෙට (25 දා) අද පුවත්පතේ පළවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
