ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා සම සත්කාරකත්වය දරණ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන සිඩ්නි පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන් පන්දුවාර 7ක් අවසානියේදී එක් කඩුල්ලකට ලකුණු 34ක් රැස්කරගෙන සිටියි.
ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් වෝනර් ලකුණු 7කට දැවී ගියේය.
සීක්කුගේ ප්‍රසන්න, හා උපුල් තරංග අද තරගයට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
තිරිමාන්න, ඩිල්ෂාන්, මැතිව්ස්, මහේල, සංගක්කාර, චන්දිමාල්, සීක්කු, සචිත්ර, තරංග, තිසර, මාලිංග