අන්තර්ජාතික එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ ස්ථානය නැවතත් තහවුරු කරගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වී තිබේ.
පාකිස්තානය හා මැදපෙරදිග පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීම හේතුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙසේ නැවතත් අංක එකේ ස්ථානයට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි ස්ථානයේ රැදී සීටී.