ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉතිරි තරග නායකත්වයට ටිම් පේන්
- 25 03 2018
- 14:45
- {{hitsCtrl.values.hits}} views
- මිත්‍ර ජයවර්ධන
පන්දුව පළුදු කිරීමේ චෝදනා පිළිගැනීමත් සමගින්ම නායකත්වයෙන් ඉවත්වන්නට ස්ටීවු ස්මිත්ට නියෝග කෙරුනු අතර ඒ අනුව තරගයේ ඉතිරිය නායකත්වයට ටිම් පේන් පත්කර ඇත.
ස්ටීව් ස්මිත් නායකත්වයෙන් ඉවත්වීමට සමගාමීවම ඩේවිඩ් වෝනර් හටද උපනායකත්වයෙන් ඉවත් වීමට සිදුවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
