www.ada.lk
2026 සැප්තැම්බර් මස 13 වන ඉරිදා
ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාට තමන්ගේ උපරිම ලකුණු අතරට පැමිණීමට සහ තවදුරටත් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ‘ඒ’ කණ්ඩායමේ එංගලන්ත සංචාරය මහඟු අවස්ථාවක් බව අද (22දා) පැවැති මාධ්‍ය හමුවේදී ‘ඒ’ කණ්ඩායම් පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ‘ඒ’ කණ්ඩායම් පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා, “ ‘ඒ’ කණ්ඩායම් තරග සහභාගි වන ප්‍රමාණය සහ එයින් දක්වන දක්ෂතා මත ජාතික කණ්ඩායමට තේරී පත්වීමට වගේම දිගු කාලයක් තම දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවූ ක්‍රීඩකයන්ට නැවතත් තම දක්ෂතා අතරට පැමිණීමට මෙය කදිම අවස්ථාවක් වෙනවා. ඒ මෙම සංචාරය තිසරට මහඟු අවස්ථාවක්” යැයි ප්‍රකාශ කළේය.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd