උපසභාපති ධුර මතිවානන් හා ජයන්තට
- 3 01 2016
- 11:56
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් උප සභාපති ධුර දෙක සඳහා කේ. මතිවානන් මහතා හා හිටපු සභාපති ජයන්ත ධර්මදාස මහතා හා ලේකම් ලෙස මොහාන් ද සිල්වා මහතා මීට සුලු මොහොතකට පෙර තේරී පත්විය. ඔවුන් තිදෙනාම තිලංග පාර්ශ්වය නියෝජනය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
