අසේල මංගල ටෙස්ට් ශතකය ලබයි
- 7 11 2016
- 17:27
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
සිය ටෙස්ට් දිවියේ මංගල ටෙස්ට් ශතකය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට අසේල ගුණරත්න සමත්වයි. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේ පිටියේ පැවැත්වෙන තරගයේදී ඔහු මෙම ශතකය වාර්තා කළේය. අසේලගේ දෙවැනි ටෙස්ට් තරගයද මෙය වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
