අශ්වින් අංක එකට
- 12 10 2016
- 16:46
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ලෝකයේ අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට පත්වීමට ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සමත්ව තිබෙනවා. ඉන්දීයාව හා නවසීලන්තය අතර පැවැති ටෙස්ට් තරගාවලියේදී දක්ෂතා දැක්වීම ඔහුට නැවතත් අංක එකේ ස්ථානයට පත්වීමට බලපෑ හේතුවයි.
නවසීලන්තය හා පැවැති ටෙස්ට් තරග තුනේදී අශ්වින් දවාගත් කඩුලු සංඛ්‍යාව 27ක්. මේ අතර ලෝකයේ අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා වන්නේද අශ්වින්ය. ටෙස්ට් තරග 39ට ක්‍රීඩා කර ඇති අශ්වින් ලකුණු 1510ක් හා කඩුලු 220ක් දවාගෙන තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
