අනූෂ සමරනායකට තහනමක්
- 18 01 2016
- 16:01
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ වේග පන්දු යවන පුහුණුකරුවෙක් වන අනූෂ සමරනායක මහතාට තාවකාලික ක්රිකට් තහනමක් පැනවීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ඒ තරග පාවාදීම පිළිබඳව කරනු ලබන පරීක්ෂණයක් හේතුවෙනි. එසේම දැල්තුළ පන්දු යවන්නෙකු (NET BOWLER) වන ගයාන් විශ්වජිත්ට ශ්රී ලංකා ක්රිකට් ආයතනයට හෝ ක්රීඩාංගණ සඳහා ඇතුළුවීමද තහනම් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
