අාර්ජන්ටිනා කණ්ඩායම 1-0ක් ලෙස පරාජය කර 2014 ලෝක කුසලානය ජර්මනිය දිනාගත්තේය.
දෙවැනි අතිරේක කාලය නිමාවීම සඳහා විනාඩි 8ක් ඉතිරිව තිබියදී ජර්මන් කණ්ඩායමේ ගොට්සේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත්විය.
2.45 A.M. තරගයේ පළමු අතිරේක කාලයත් ගොල වාර්තා කිරීමෙන් තොරව නිමා විය. ඒ අනුව තරගය දෙවැනි අතිරේක කාලයට පිවිසියේය.
පළමු අතිරේක කාලය ආරම්භ විය.
90 min දෙවැනි අර්ධය නිමාවට පත්වූයේ දෙපිළටම ගෝල වාර්තා කිරිමට නොහැකිවිමෙනි. ඒ අනුව පළමු අතිරේක කාලයට තරගය අවතීරණ විය.
Germany 0-0 Argentina
64 min ආර්ජන්ටිනාවේ අගියුරෝට කහ කාඩ්පතින් අවවාද
64 min ආර්ජන්ටිනාවේ මස්චෙරානෝට කහ කාඩ්පතින් අවවාද
58 MIN තරගයේ විනාඩි 58ක් නිමවුවත් කිසිවෙකුටත් ගෝල වාර්තා කිරිමට නොහැකිවිය.
Germany 0-0 Argentina
1.29 P.M. දෙවැනි අර්ධය ආරම්භවෙයි.
45 MIN පළමු අර්ධය නිමාවිය. කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකිවිය.
ආර්ජන්ටිනාව 0-0 ජර්මනිය
41 MIN පළමු අර්ධයේ නිමාව ආසන්න වුවත් එකදු කණ්ඩායමකට හෝ ගොල වාර්තා කිරීමට නොහැකිවිය. එහෙත් දෙපිලේම ක්රීඩකයන්ට ගෝල වාර්තා කිරිමට තිබූ අවස්තා අහිමි විය.
00.30 A.M. 2014 වසරේ පාපන්දු ලෝක කුසලානයේ හිමිකරුවන් සොයා යන තරගය ආරම්භ විය. ආර්ජන්ටිනාව හා ජර්මනිය අතර තරගය පැවැත්වෙයි.
කාකා බෙකම් පේලේ
පේලේ හා බෙකම්
ශකීරා
රිහානා