LPL එන ක්‍රීඩකයන් මෙන්න
- 25 11 2022
- 18:54
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියට එකවන ක්‍රීඩකයන්ගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශය පත්කර තිබේ.
ගාල්ල, කොළඹ, නුවර, දඹුල්ල, යාපනය යන කණ්ඩායම් පහ අතර පැවැත්වෙන තරගාවලියට එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 24 බැගින් ඇතුළත් වෙයි.
නවසීලන්තයේ ජිමී නීසාම්, සිම්බාබ්වේ සිකන්දර් රාසා, කොදෙව් ක්‍රීඩකයන් වන කාලොස් බ්‍රැත්වෙයිට්, ෆැබියන් ඇලන් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ද මෙම සංචිතවලට නම් කර තිබෙ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
