ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය සම්බන්ධයෙන් අභිනව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය දෙසැම්බර් මස 05 වැනිදා දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (28දා) දැනුම් දුන්නේය.
මෙවර අයි.පී.එල්. තරගාවලිය සඳහා ඒ ඒ කණ්ඩායම්වල රඳවා ගන්නා ක්‍රීඩකයන් හා නිදහස් කරන ක්‍රීඩකයන් කණ්ඩායම් විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ දසුන් ශානක හා වනිඳු හසරංග වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට ඒ ඒ කණ්ඩයම් තීරණය කර තිබේ.
Read Moreසිය කණ්ඩායමේ තවදුරටත් රඳවා ගන්නා ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ නම්ද ඇතුළත් කර ගැනීමට මෙවර අයි.පී.එල්. කිරුළ හිමිකරගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කර තිබේ.
Read Moreවෛද්‍ය නිර්දේශයක් නොමැතිව වනිඳු හසරංග හා දුෂ්මන්ත චමීරව ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරවීමට ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය නොඳුන් බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඅබුඩාබි ටී ටෙන් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රි ලංකාවේ පන්දු යවන්නන් පස් දෙනෙකුට අහිමි වී තිබේ. ඒ අනුව මතීෂ පතිරණ, වනිඳු හසරංග හා ළහිරු කුමාරට ආබාධ හේතුවෙන් තරගාවලිය අහිමි වී තිබේ. එසේම ඩිල්ෂාන් මධුශංක හා දුෂ්මන්ත චමීරද එම තරගාවලියට එක්වීමට නියමිතව තිබුණත් ඔවුන් දෙදෙනාට තරගාවලියට එක්නොවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපදෙස් දී තිබේ.
Read Moreමෙම ධුරකාලයෙන් අනතුරුව තමන් යළි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් නොවන බවට ඉඟියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.
Read Moreමෝදර ධීවර වරාය අඩු මුදලකට පුද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුව 24 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට ඊයේ (22) තීරණය කළේය.
Read More2023 නොවැම්බර් 20 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ පාර්ලිමේන්තු සංසද තුනක් ස්ථාපිත කිරීම සඳහා අනුමතිය හිමි වී ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටෙව්වද එය ශ්‍රී ලංකා ක්‍රිකට්හි එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.
Read Moreලබන වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී. 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ 2023 ICC ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ඇතුළත්ව සිටියි. මෙවර තරගාවලියේදී කඩුලු 21ක් දවා ගනිමින් ඔහු දැක්වූ දක්ෂතාව ඒ සඳහා හේතුව වී තිබේ.
Read Moreඉන්දීය කණ්ඩායම කඩුලු 06කින් පරාජය කර එක්දින ලෝක ශූරයන් ලෙසිනි කිරුළු පැළදීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
Read Moreඑක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ ඔස්ට්‍රේලියාවේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 240කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.
Read Moreලෝක කුසලානයේ අවසන් තරගය පැවැත්වෙන අද දින මේ රටේ ක්‍රිකට්වලට ආදරය කරන ජනතාවට නව අනාවරණයක් සිදු කිරීමට තමා කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි ICC යට තවත් ලිපි 3ක් 2023 නොවැම්බර් 6, 7 හා 9 යවා ඇති බවත් මේ ලිපි පරිශීලනය කරන විට ලංකාවට ක්‍රිකට් තහනමක් වු ආකාරය අවබෝධ කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreඅන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස නම් කර සම්මානයට බදුන් කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා , එම සම්මාන රැගෙන 11/17 දින රාත්‍රී ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මාර්ගය සකස් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් අයතනය වෙත නිකුත් කළ කළ බව කියන ලිපිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
Read Moreආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හා රිදී පදක්කමක් ජයග්‍රහණය කළ තරුෂි කරුණාරත්න වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 11ක මුදලක් ප්‍රදානය කළේය.
Read Moreඑක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සිය ස්ථානය වෙන් කර ගත්තේය.
Read Moreඑක්දින ක්‍රිකට් පිටියේ ශතක 50ක් රැස්කළ ලොව පළමු හා එකම පිතිකරුවා බවට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි වාර්තා අතරට එක්විය. ඒ ලෝක කුසලාන තරගාවලියේ පළමුවැනි අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිව පන්දු 113කදී ලකුණු 117ක් රැස්කරමිනි.
Read Moreදැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර වහාම තීරණ ගැනීමේ බලයත් ක්‍රිකට් සඳහා පත්කර ඇති විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුව වෙත පැවරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය.
Read Moreපිලිපීනයේ පැවති 22 වන ආසියානු ප්‍රවීණයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම් 25 ක් , රිදී පදක්කම් 34 ක් සහ ලෝකඩ පදක්කම් 25 දිනා ගනිමින් සමස්ථ පදක්කම් 84 ක් දිනා ගනිමින් ආසියානු තරගාවලි පදක්කම් සටහනේ 08 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි කර දීමට කටයුතු කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 11/13 දින මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read Moreක්‍රිකට් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 1.5ක් අයවැයෙන් වෙන් කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැයේදී පැවැසීය. අඩුපහසුකම් සහිත පළාත්වල ක්‍රිකට් සංවර්ධනය හා පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරිමට මෙම මුදල් වෙන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreතහනම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී කිසිදු අන්තර්ජාතික තරගයකට සහභාගී විය නොහැකි අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කිසිදු රැස්වීමකට සහභාගී විය නොහැක.
Read Moreඉන්දියාවේ සිට කටුනායකට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කටුනායක ගුවන් තොටුපොළේ සිට රැගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බස් රථයක් සූදානම් කර තිබුණි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී අද (10දා) අලුයම පැවසීය .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 11/10 දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
Read Moreක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් අ ද(9) උදෑසන අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් කීඩාංගණය ඉදිරිපිටදී පැවැත්විණ.
Read Moreක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් මාධ්‍ය වෙත යොමුකර තිබේ.
Read Moreක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයට එරෙහිව ක්‍රිකට් පාලක මණ්ඩයේ නිලධාරී මණ්ඩලය අධිකරණය හමුවට යෑමට නියමිත බව වාර්තා වේ. එහිදී හිටපු පාලක මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට නියමිත බව ද වාර්තා විය.
Read More