saravita-anim2

2025 දෙසැම්බර් මස 17 වන බදාදා

2025 දෙසැම්බර් මස 17 වන බදාදා

Sports - timelapse 10753 hours ago

LATEST

සිංගප්පූරු ඇකඩමි දැල්පන්දු කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරය

calendar_today 2019 මාර් 19 - 22:00 remove_red_eye - 464  

මෙම වසරේ ජූනි මස 05 වැනිදා ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට පෙරහුරුවක් ලෙස ශ්‍රි ලංකා දැල්පන්දු සංගමය සංවිධානය කරන ශ්‍රි ලංකා සිංගප්පූරු (ඇකඩමි කණ්ඩායම) දැල්පන්දු තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (18 දා) වැඩි දස්කම් දැක්වීමට ශ්‍රි ලංකා යෞවනියෝ සමත් වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ප්‍රිමියර් ලිග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට සිංහල සමාජ ක්‍රීඩා සමාජය (SSC) සමත්වූයේය.

Read More

එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

Read More

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දින 277කට පසුව තම පළමු ටෙස්ට් තරග ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්විය.

Read More

ගල්කිස්ස ශා. තෝමස් කණ්ඩායම පරදා වසර 06කට පසු වාර්ෂික එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය. මෙම තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පෙරේදා (16දා) පැවැත්විණි.

Read More

114 වැනි වරටත් පැවැත්වුණු %ආදරවන්තයින්ගේ සටන^ මහා ක්‍රිකට් තරගයෙන් ගාල්ල මහින්ද විදුහල පරදා කඩුලු 06ක ජයක් ලැබීමට ගාල්ල රිච්මන්ඩ් විදුහල සමත්විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පෙරේදා (16දා) අවසන් වූ තරගයේ දෙවැනි දිනයේදී ලැබුණු ලකුණු 214ක ඉලක්කය කඩුලු 04ක් පමණක් දැවී පසුකර යාමට රිච්මන්ඩ් පිතිකරුවන් සමත් වූහ. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ තවීෂ අභිෂේක් නොදැවී ලකුණු 99ක් රැස් කළේ පන්දු 92ක් තුළදීය.

Read More

හොංකොංහි පැවැති 03 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතර, ඒ අනුව රටවල් 19ක් අතරින් ආසියාවේ 14 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවිය. සෙන් කවාන් %ඔ^ ක්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා (15 – 17) පැවැති මෙම තරගාවලිය ඊයේ (17දා) අවසන් විය.

Read More

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්විමට නියමිත විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලංකාවට කැඳවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තාවෙයි?

Read More

ටෙස්ට් ක්‍රිකට් තරගවල කාලය නාස්තිවීම වැළැක්විම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට එම්.සි.සී. ක්‍රිකට් කමිටුව යෝජනා ඉදිරිපත් කර තිබේ.

Read More

04 වැනි එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

Read More

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනිමට තුන් ඉරියව් ක්‍රීඩක ප්‍රියමාල් පෙරේරා සමත්විය.

Read More

විගණනය විධිමත් කරන්න පියවර ගෙන තිබෙනවා, සහය නොදක්වනවා යැයි පැවසීම අසත්‍යයක් - ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා

Read More

කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් ආදේශ ක්‍රිඩකයෙක් දකුණු අප්‍රිකාවට නොයන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

දකුණු අප්‍රිකාව හා පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී වැස්සෙන් පසුව ශ්‍රී ලංකාවට ලැබුණ ඉලක්කය තරමක් අපහසු ඉලක්කයක් බව ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග පවසයි

Read More

එක්දින තරග තුනකට විස්සයි20 තරග තුනකට ක්‍රීඩා කිරිම සඳහා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේය.

Read More

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ එක්දින තරගාවලි පරාජයක් වැළඳ ගනිමින් දෙරට අතර ඩර්බන්හි ඊයේ (10දා) පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 71ක (ඩ/ලු) පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

Read More

කොළඹ එස්.එස්.සී. පිටියේ තෙදින තරගයක් ලෙම මෙම මහ ක්‍රිකට් තරගය පසුගිය 7 දා සිට 9 දා තෙක් පැවැත්විණි.

Read More

තම කණ්ඩායමේ ක්‍රීඩකයින් මෑතකාලීනව ලැබුණු අවස්ථාවලින් ප්‍රයෝජන ගත් බවක් පෙනෙන්නට නොමැති බවත්, එවැනි අවස්ථා යළිත් ඔවුනට නොලැබෙන බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග පැවසීය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 113ක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකාව සමත්විය.

Read More

මෙතෙක් තහනමට ලක්වූ අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල සටන් කලාවක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේදී අද ඒකමතිකව අනුමැතිය හිමිවූ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මම හිතන්නේ ඩිල්ෂාන් මෙදින ඉතාමත් ණුවණක්කාර ලෙස අපේ ජීවිත බේරා ගත්තා. ඔහු හිස ඔසවා රියදුරුට ගමන් කළ යුතු මාර්ගය කියමින්, හැරෙන ආකාරය කිව්වා. ඒක අපිව බේරා ගත්තා.

Read More

මේ වසරේ ජුනි මාසයේදි එංගලන්තයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් එක්දින පිටියට සමුදෙන බව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් සඳහන් කරයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5 (රුපියල් බිලියන 2කට අධික) මුදල ලබාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

Read More

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම අතර පැවැති පුහුණු එක්දින තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. .

Read More

2020 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ සියලු ක්‍රීඩාංගණ දුම් පානයෙන් තොර කලාප බවට පත්කිරීමට ජපානය තීරණය කර තිබේ.

Read More

සත්කාරක ඉන්දීය කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ පළමු විස්සයි20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (27දා) සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.