කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමත් සමග ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සහ 20-20 තරඟාවලිය දින කිහිපයක් කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ජුලි මස 29 දා ආරම්භවීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 තරගාවලිය නොවැම්බර් මස දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ලෙස කටයුතු කරන නජී.ටී. නිරෝෂන් මහතාට කොවිඩ් ධනාත්මක වී තිබේ.
Read Moreශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆලවර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවරු වී තිබේ. එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ජෛව ආරක්ෂක බුබුල යටතේ කටයුතු කරමින් සිටින විට ඔහු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ
Read Moreඉන්දියාවට එරෙහි එක්දින සහ 20-20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හිමි වනු ඇති බව වාර්තා වෙයි.
Read Moreඉන්දීය තරගාවලිය සදහා නම් කර ඇති මූලික සංචිතයට ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුළත්ව සිටි නමුත්, තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටියේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඉන්දියාව හා පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියට අදාළව තරග සංචාර කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාව හා පැවැති එක්දින තරගාවලියට එක්ව සිටි එංලන්ත කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු හා එහි සහායක කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයෙකුට අල්ලස් හෝ වෙනත් ත්‍යාග ලබාදීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඔහු වැරදිකරු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක අත්හිටවූ ක්‍රිකට් තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
Read Moreඊයේ (4) එංගලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දැමීම හේතුවෙන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරඟය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 41.1 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166ක් පමණි.
Read Moreශ්‍රී ලංකා - එංගලන්ත අවසන් එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දු යැවීමට එංගලන්තය තීරණය කර තිබේ. චරිත් අසලංක වෙනුවට ඕෂධ ප්‍රනාන්දු අද කණ්ඩායමට ඇතුලත්ව ඇත.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය බ්‍රිස්ටල්හීදි අද පැවැත්වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් සීමිත පන්දුවාර තරගවල ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
Read Moreඇතැම් මාධ්‍ය සඳහන් කරන ආකාරයට සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉන්දීය කණ්ඩායම දෙවැනි පෙළ කණ්ඩායමක් නොව ශක්තිමත් කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreදෙවැනි එක්දින තරගයෙන් ඔවුන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ද තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් විය.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කණගාටුවක් දැනෙන බවත්, මෙරට පළමු පෙළ ක්‍රීඩාව දක්‍ෂ ක්‍රීඩකයන් නිපදවීමට තරම් හොඳ මට්ටමේ නොමැති බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරු හා වත්මන් එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍ය ස්කයි ස්පෝට්ස් මාධ්‍ය සමගින් එක්වී හෙතෙම මේ බව පැවසීය.
Read Moreශ්‍රී ලංකා - එංගලන්ත දෙවන එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දු යැවීමට එංගලන්තය තීරණය කර තිබේ. ආබාධ වලට ලක්ව සිටි ධනංජය ද සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු අද කණ්ඩායමට ඇතුලත්ව ඇත.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ, එහෙත් මෑතකදී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පුහුණු සංචිතයකට කැඳවා ඇති බව වාර්තා වේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (01) මෙරට වේලාවෙන් පස්වරු 5.30 ට ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාපිටියේදී ආරම්භ වෙයි.
Read Moreජපානයේ පැවැත්වෙන මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමට පිහිණුම් ශූරයන් වන මැතිව් අබේසිංහ හා අනිකා ගෆූර් අද (30දා) සමත් වූහ.
Read Moreඑංගලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඔහු මීට පෙර එහි 10 වැනි ස්ථානයේ රැදී සිටියා.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ද පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
Read Moreඑංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වෙන එක්දින තරගය එංගන්ත නායක ඔයින් මෝගන්ගේ 244 වැනි එක්දින තරගය වෙයි.
Read Moreඑංගලන්ත - ශ්‍රී ලංකා පළමු එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම 185ක් රැස් කළේය. නායක කුසල් පෙරේරා සහ වනිඳු හසරංග සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 99ක් එක් කළහ. ඩේවිඩ් විලී පන්දු ඕවර 10ක් යවා ලකුණු 44කට කඩුලු 3ක් දවාගත් අතර ක්‍රිස් වෝක්ස් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේය.
Read More2021 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට තීරණය කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර සිටියි.
Read More