ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චෙන්නායි නුවර රෝහලකදී හදිසි ශල්‍යකර්මයකට භාජනය වී තිබේ.
Read Moreමාතර ප්‍ර දේශයේ පැවැති සාදයකදී ගැටුම් ඇතිකරගත් බව කියන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පුහුණුකරුවශයෙන් කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලි සංචාරයක් සඳහා බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද (12දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තෙැවැනි තරගය ලෙසින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 10ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත්විය.
Read Moreකෙටි දුර ධාවන ශූරී දිල්ෂි කුමාරසිංහ කාන්තා මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අළුත් කිරීමට සමත්වූවාය. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (09දා) පැවති ජාතික තේරීම් තරග වලදීය
Read Moreරොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, යූ. කර්නයින් හා තිලකා නිල්මිණී එහි සෙසු සාමාජික සාමාජිකාවන් වෙයි.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (එල්පීඑල්) මෙම වසරේ අගෝස්තු මස පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී කමිටුවක් පත් කරන බවත් එම කමිටුවෙන් එල්පීඑල් තරගාවලිය සංවිධානය කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර පැවැත්වෙන තරගාවලිය මැයි මස 04දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ අද (07දා) ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීය.
Read More2014 වසරේ බංග්ලාදේශයේ පැවැති විස්සයි20 ලෝක කුසලානය ඉන්දියාව පරජය කරමින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව අද (06දාට) වසර 7ක් සම්පූර්ණ වී තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
Read Moreශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර්කාර් වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත කර තිබේ.
Read Moreසත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිිවෙකු නොදැවී ලකුණු 29ක් රැස්කරගෙන සිටියේය.
Read Moreනොදැවී පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිශ්ශංක ලකුණු 49ක් රැස්කරගෙන සිටියි.
Read Moreසත්කාරක කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියි.
Read Moreසත්කාරක කොදෙව් කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සත්කාරක කොදෙව් කණ්ඩායම පන්දුවාර 86කදී කඩුලු 7 ලකුණු 287ක් රැස්කරගෙන සිටියි.
Read Moreඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර් කොව්ඩ් 19 ධනාත්මක වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යැවීමේ උපදේශක ලෙස පත්වීමෙන් අනතුරුව කෙටි කාලයක් ඇතුළත එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිපිය යොමුකළ හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉල්ලා අස්කරගෙන තිබේ.
Read Moreක්‍රීඩා 07කට අදාළව රුපියල් ලක්ෂයක මාසික දීමනාවකට කොන්ත්‍රාත් ගත වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකුට තවත් රුපියල් 25000ක මාසික පෝෂණ දීමනාවක් ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් ලංකා සමාගම අද (24) දින අත්වැල් බැඳගත්තේය.
Read Moreසත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට සිය දෛවැනි ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 255ක් රැස්කරගෙන සිටියි.
Read Moreමීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වන ලදී.
Read More‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියේ අවසන් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 14කින් ජය ගැනීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.
Read Moreඋසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවකට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත්ගතවීමේ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
Read More‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති දෙවන අවසන් පූර්ව තරඟයෙන් කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.
Read Moreවර්ෂ 1996 ලෝක කුසලාන ජයග්‍රාහී මතකය යළි අවදි කරමින්, එම අවසන් මහා තරගයේ නැවත විකාශයක් සහ ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සමාජිකයන් සහභාගීවන සොඳුරු කථාබහක් ඩයලොග් ආසිආටා අනුග්‍රහයෙන් අද (18 වැනිදා) ‘චැනල් අයි’ ඔස්සේ, විකාශය කිරීමට යෙදී තිබේ.
Read Moreශ්‍රී ලංකාව 1996 වසරේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට (17දා) වසර 25ක් (රිදී ජුබිලිය) සැපිරේ.
Read Moreපන්දුවාර 31.5කදී කඩුලු 6කට ලකුණු 151ක් රැස්කරමින් අසීරු තත්ත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තරගකාරී ලකුණු සංඛ්‍යාවකට ගෙන යෑමට අශේන් බණ්ඩාර (55*) හා වනිඳු හසරංග (80*) සමත්වූයේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක නොබිඳුණු සබඳතාවක් පවත්වා ගනිමිනි.
Read Moreසුපිරි පන්දු යැවීම නිරත වූ නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දුවාර 4ක් තුළදී ලකුණු 6ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්වූයේය. පන්දුවට පහරදීමේදීද පන්දු 26කදී හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 61ක් රැස්කිරීමට සමත්වූයේය.
Read More