saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 7126 hours ago

LATEST

ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම අවිශ්ක යටතට

calendar_today 2021 අගෝ 17 - 19:50 remove_red_eye - 2464  

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා පිතිකරුවෙක් මෙන්ම පුහුණුකරුවෙක් වෙන අවිශ්ක ගුණවර්ධන මහතා පත්කර තිබේ.

තලේබාන් සංවිධානය කාබුල් නුවර බලය සියතට ගැනීමත් සමග ඇෆ්ගනිස්ථානයේ යුද්ධය අවසන් විය. යුද්ධය අවසන් වුවත්, දැඩි හිංසාවාදී පාලනයක් ඇති තලේබාන් සංවිධානය ඉදිරියේදී රට තුළ සිදුකරන්නා වූ වෙනස්කම් අනුව එරට ක්‍රීඩාවට කුමන බලපෑමක් එල්ලවනු ඇත්දැයි කිව නොහැක.

Read More

2021 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබේ. පළමු වටයේ තරග සදහා ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කිරීමට නියමිත ඇති අතර ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Read More

Invitational T20 League 6 වැනි තරගයෙන් අද (16) ජය වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම සමත් වි​ය. ඔවුන් හමුවේ ලකුණු 16කින් පරාජයට පත් වූයේ SLC Blues කණ්ඩායමයි.

Read More

Invitational T20 League 5 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම සමත් වි​ය.ඔවුන් හමුවේ කඩුලු 10කින් පරාජයට පත් වූයේ SLC Greens කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහරුන් Greens කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 143ක් රැස් කළා.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔහුට බොහෝදුරට දකුණු අප්‍රිකානු තරඟාවලිය අහිමි වනු ඇතියි.

Read More

Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා ධනංජය ද සිල්වා, චරිත් අසලංක හා චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් මේ වන විට මහනුවරට පැමිණ තිබේ.

Read More

Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට SLC Blues කණ්ඩායම සමත් විය.

Read More

Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම සමත් වි​ය.

Read More

Invitational T20 Leagueහි දෙවැනි තරගයෙන් SLC Reds කණ්ඩායම පරදා ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට SLC Blues කණ්ඩායම අද(13) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ SLC Blues කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගැනීම​ට සමත් වි​ය.

Read More

Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට SLC Greys (අළු) කණ්ඩායම සමත් වි​ය. ඔවුන් හමුවේ එක් ලකුණකින් පරාජයට පත් වූයේ SLC Greens (කොළ) කණ්ඩායමයි.

Read More

එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතාගේ ආරාධයෙන් ලොඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දීය හා එංගලන්ත ටෙස්ට් තරගය නැරඹීමට රොෂාන් මහානාම එක්ව තිබේ.

Read More

එක්දින තරග තුනක් සහ පන්දුවාර 20 යි 20 තරඟ තුනක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත දකුණු අප්‍රිකානු එක්දින හා විස්සයි සංචිතයන් නම් කර තිබේ.

Read More

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබු Invitational T20 Leagueහි තරග දෙක හෙට පැවැත්වීමට තීරණය කෙරෙයි. Greys හා Greens කණ්ඩායම් අතර තරගය සහ Blues හා Reds අතර තරගය මෙලෙස හෙට දක්වා කල් දමා තිබේ.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ පියවරක් ලෙස පැවැත්වෙන Invitational T20 League ක්‍රිකට් තරගාවලිය අද(12) ආරම්භ වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් හා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ක්‍රීඩකයින් 10 දෙනෙකුට අහිමි වී ති​බේ.

Read More

බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත් වූ ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම සමග එක්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව තිබේ.

Read More

නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ හා පාකිස්තාන තරග සංචාර සදහා පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර පත් කර ඇ​ත.

Read More

SLC Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හතරට අදාළ සංචිත හා තරග කාලසටහන නිකුත් කර ති​බේ.

Read More

කෝවිඩ්-19 ව්‍යසනයේ අර්බුධය මධ්‍යයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට තවත් ආපදා අවධානමක ඉඟියක් පළකරමින් ජපාන වේලාවෙන් ඊයේ (04දා) පෙ.ව. 5.30ට පමණ රික්ටර් මාපකයේ 6.0ක භූම්පනයක් වාර්තා විය. මෙය ඉරබාකි ප්‍රාන්ත වෙරළේ සිට කි.මී. 40කට එහෙයින් වූ ගැඹුරු මුහුදේ සිදුව ඇත. ජපාන මාධ්‍ය වාර්තාකර සිටියේ මෙය තත්. 20 -විනාඩි 03ක් අතර කාලයක් පැවැති බවයි.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් තරගකරුවා ලෙස අශ්වාරෝහක තරග ඉසව්වේ අසුපැන්නීමේ ඉසව්වට සහභාගි වූ මැතිල්ඩාට, ඇගේ චොපින් අශ්වයා බාධක තරණ අවස්ථා දෙකක් ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට (03දා) සිදු වූවාය.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 13 වැනි දිනය අදයි. අද (04දා) පැවති කාන්තා මී. 400 කඩුලු පැනීම අවසන් තරගයෙන් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ 21 හැවිරිදි සිඩ්නි මැක්ලෝග්ලින් සමත් වූවාය. මෙහිදී මැක්ලෝග්ලින් තත්. 51.46ක දක්‍ෂතාවක් දක්වමින් ලෝක වාර්තාවට ලඟා වූවාය.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස පැවැත්වීමට නියමිත ආරාධිත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හතරෙහි නායකයින් මේ වන විට පත් කර ති​බේ.

Read More

ටෝකියෝ ඔලිම්පික් හී කේවළ අශ්වාරෝහක ඉසව්වට සහභාගිවු ශ්‍රී ලංකාවේ මැතිල්ඩා ක්ලාසන් ට අවාසනාවන්ත ලෙස මුලික වටයෙන් ඉවත්වීමට සිදුවිය.ඔලිම්පික් උළෙලක මෙම තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පළමු හා එකම තරගකරුවා වන්නේ මැතිල්ඩා කාල්සන්ය.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන අවසන් තරගකරුවා වන මැතිල්ඩා ක්ලාසන් තරග වඳින අශ්වාරෝහක (equestrian) තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (03දා) ප.ව. 3.30ට (ජ.වේ. ප.ව. 7.00) ආරම්භ වේ. ඇය චොපින් අශ්වයා සමගින් 13 වැනි තරගකරුවා ලෙස තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත. කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් 75 දෙනෙකු සහභාගිවීමට නියමිතව ඇත.

Read More

වත්මන් හා හිටපු ක්‍රිකට් නායකයන්, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරුන්, පරිපාලකයන් හා ක්‍රීඩකයන් හා පැවැති සාකච්ඡාව සාර්ථක වූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන අවසන් තරගකරුවා වන මැතිල්ඩා ක්ලාසන් තරග වඳින තුරගතරග තරගය හෙට (03දා) පැවැත්වේ.

Read More

2020 ඔලිම්පික් තරඟාවලියේ කාගෙත් අවදානයට ලක්වූ මීටර් 100 කෙටි දුර ධාවන තරඟයේ රන් පදක්කම Marcell Jacobs විසින් දිනා ගැනීමට සමත් විය. ඔහු වාර්තා කල කාලය තත්ත්පර 9.80 වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.