saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 6706 hours ago

LATEST

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ්

calendar_today 2021 නොවැ 21 - 19:22 remove_red_eye - 417  

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ දේශය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබා සිටීමට සමත් විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය 13වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක දිමුත් කරුණාරත්න සමත් විය.

Read More

ශ්‍රී ලංකාව සමග අද (21) ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ ශෝට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටියදී දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකින් පන්දුව හිස් ආවරණයේ තදින් ගැටීම නිසාවෙන් අනතුරකට මුහුණ දීමට සිදු විය.

Read More

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තර​ග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වීමට නියමතයි.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට( 21) ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී චරිත් අසලංකට ටෙස්ට් වරම් හිමි නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද(20) තහවුරු කර සිටියේය.

Read More

අයි.සී.සී කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ දේශය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (19) පුහුණු තරගයකට සහභාගී විය.

Read More

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී ඊයේ (19) පැවැත්විය.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා නම්කළ 22දෙනෙකුගෙන් යුත් සංචිතයට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නම්කර තිබේ.

Read More

දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී ඩිවිලියස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

Read More

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

Read More

ලෝක පාපන්දු සම්මේලනයේ ( FIFA ) සභාපති ජියෝවානි ඉන්ෆැන්ටිනෝ මහතා අද (19දා) උදෑසන දෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .ඔහු සමග ලෝක පාපන්දු සම්මේලනයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.

Read More

ද චෙන්නායි බ්‍රේව්ස් යනුවෙන් නව කණ්ඩායමක් මෙවර තරගාවලිය සදහා අලුතින් ඇතුළත් කර ඇති අතර, එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානකයි.

Read More

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වන අදියර අද(19) ආරම්භ වීමට නියමිතයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ශේන් මැක්ඩර්මෝට්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූ මිකී ආතර් හා තමන් අතර වැරදි වැටහීම් තිබුණ බව ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා පුහුණුකරු ධුරයට සමුදීමට නියමිත මීකී ආතර් පිළිබ ඳව සටහනක් සිය ට්විටරි ගිණුමෙන් තබමින භානුක මේ බව පවසයි.

Read More

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඇති ගිවිසුම් කාලය නිමා වීම හේතුවෙන් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරන බව වත්මන් පුහුණුකරු මිකී ආතර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (16) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්විය. එම තරගය නිමාවට පත්වූයේ ගෝල 2-1 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායට ජය හිමි කරදෙමින්.

Read More

තමන් ඩුබායිහිදී මිලදී ගත් අත් ඔරලෝසුවේ වටිනාකම ඉන්දී රුපියල් කෝටි 1.5ක් බව ඉන්දී සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

2026 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි

Read More

2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් ඇතුළත් කරමින් ලෝක කණ්ඩායමක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නම් කර තිබේ.

Read More

පළමු වරට පන්දුවාර 20-20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළදීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (14) සමත් විය.

Read More

2021 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඩුබායිහිදී අද රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතයි.

Read More

ශ්‍රී ලාංකික ප්‍රජාව පදනම් කරගත් ව්‍යාපාරවල තිරසාර සංවර්ධනයට සහාය වීම සඳහා එක්සත් ජනපද රජය නොවැම්බර් 12 දින DFCC බැංකුව වෙත ඩොලර් මිලියන 150ක මූල්‍යපහසුකමක් ලබා දුන්නේය. මෙය ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) විසින් ලබා දෙන විශාලතම මූල්‍ය පහසුකම මෙය වෙයි.

Read More

එංගලන්තයේ ජැනට් බ්‍රිටින්, දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක් සහ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිය ශ්‍රේෂ්ඨතමයන්ගේ ලැයිස්තුව (ICC හෝල් ඔෆ් ෆේම්) වෙත එක් කර ඇත.

Read More

ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන්ශ්‍රී ලංකාවට පැමිණි බටහිර ඉන්දිය කොදෙව් ජාතික කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගයේ නායකයත්වය චරිත් අසලංක වෙත හිමිව තිබේ. මෙම තරගය හෙට (14දා) කොළඹ එස්.එස්.සී. පිටියේදි පැවැත්වීමට නියමිතය’

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ (11දා) පැවැති අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයගත්තත් බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට පාකිස්තානය වෙත යොමුව තිබේ. පාකිස්තාන කණ්ඩායම මෙම තරගාවලියේදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ අතර ඔවුන්ගේ ජයග්‍රහණ පසුපස සිටි එක් ක්‍රීඩකයෙක් වූයේ මොහොමඩ් රිස්වාන්ය.

Read More

විස්සයි20 ‌ලෝක කුසලාන තරගාවලියේ ප්‍රභල පාකිස්තාන කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනිමේදී තෝරා නොගත් ජාතික ක්‍රිඩකයන් හා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත ක්‍රිඩකයන් එම තරගාවලියට එක්කර ගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.