saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 6754 hours ago

LATEST

නවසීලන්තය අවසන් මහ තරගයට

calendar_today 2021 නොවැ 10 - 23:59 remove_red_eye - 447  

පන්දුවාර විස්සයි20 ‌ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ් අවසන් පූර්ව තරගයේදි එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි.

“එක අඩියක් ඉදිරියට යද්දී අඩි 5ක් පිටුපසට යන තීරණ නිසා රටකට ඉදිරියට යාමට අපහසුයි. මෙය දක්ෂයින් හඳුනා ගන්නා දේශීය තරගාවලියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතක නොකළ යුතුයි”

Read More

අයි.සී.සී පන්දුවාර 20- 20 නවතම ශ්‍රේණිගත කිරීම් මේ වන විට නිකුත් කර තිබේ.

Read More

2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player draft) අවසන්ව තිබේ.

Read More

2021 LPL තරගාවලියේ කණ්ඩායම් වලට අදාළ විදෙස් ක්‍රීඩකයින් (Icon Players) අද නිවේදනය කර සිටියි.

Read More

2021 LPL තරගාවලිය සඳහා කුසල් මෙන්ඩිස් Player Draft කිරීමට පෙර ලබා ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත්ව තිබේ.

Read More

පෞද්ගලික හේතුවක් මත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ඉවත් වී තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද(9) සිදු කිරීමට නියමිතව ඇත.

Read More

දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදි ආබාධයක ලක්වීම ඊට හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි 20-20 ලෝක කුසලානයේ ඉදිරි තරග වලින් ඉවත්ව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද(8) පෙරවරුවේ දිවයිනට පැමිණෙයි.

Read More

එයට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේ විනය අංක එක බවත් ඔවුන්ට පනවා ඇති තරග තහනම් ඉවත්වීමෙන් පසුව ජාත්‍යන්තර පිටියට පැමිණිය හැකි බවත්ය.

Read More

අබුඩාබි Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු මොහාන් සිං මිය ගොස් ඇත.

Read More

ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කර ඇ​ත

Read More

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(06) අලුයම දිවයිනට පැමිණි‌යේ ය.

Read More

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ පවසා සිටියි.

Read More

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ එක් තරගාවලියකදී පන්දු යවන්නෙකු බිද හෙලූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු ක​ර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද (4) සමත් විය.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වූ විස්සයි විස්ස තර​ගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 189 රැස් කිරීමට සමත් විය.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දින හතරකින් කල් දැමීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ එම වෙන්දේසිය නොවැම්බර් 09 දා තෙක් කල් දමා ඇත.

Read More

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ් පත් කර ඇත.

Read More

ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කිරීමේ සිද්ධිය පදනම් කර ගනිමින් එංගලන්ත විනිසුරුවරයෙකු වන Michael Gough මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබේ.‍

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තර​ගය අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව (04) පැවැත් වීමට නියමිතයි.

Read More

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙවර අබුඩාබි T 10 ලීග් තරගාවලිය සදහා එක් වන නවතම කණ්ඩායම වන චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායමට මිලදී ගෙන තිබේ.

Read More

දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි පසු කර යමින් 20- 20 ජාත්‍යන්තර පිටියේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත්ව තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ලබන 5 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.

Read More

(UPDATE) පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු26ක පරාජයක් අත්විය.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන හතරව​න තර​ගය අද එංගලන්​ත කණ්ඩායමට එරෙහිව (01) පැවැත් වීමට නියමිතයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.