2nd Test Day 3 ශ්රී ලංකා දෙවැනි ඉනිම 11-0
04.38 P.M. අද තරගය නතර කරන විට ශ්රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදවී ලකුණු 11 ලබා සිටියේය.හෙට තරගයේ සිව්වැනි දිනයයි.
තරංග 6* සිලවා 5*
04.38 P.M. දකුණු අප්රිකා කණ්ඩායමට පලමු ඉනිම සදහා ලබාගත හැකි වුයේ ලකුණු 282 ක් පමණයි. හෂීම් අම්ලා නොදැවී ලකුණු 139 ලබා ගැනීමට සමත් විය. අගනා පන්දුයැවීමක නිරත වූ දිල්රුවන් පෙරේරා ලකුණු 69 කට කඩුලු 5 ක් බිදහෙලීමට සමත් විය.
03.30 P.M. මේ වන විට දකුණු අප්රිකා කණ්ඩායම මේ වනවිට කඩුලු 08 ට ලකුණු 272 ක් රැස්කරගෙන සිටියි.
අම්ලා 132* තහීර්12*
03.30 P.M. මේ වන විට දකුණු අප්රිකා කණ්ඩායම මේ වනවිට කඩුලු 08 ට ලකුණු 253 ක් රැස්කරගෙන සිටියි.
අම්ලා 126* තහීර්7*
02.22 P.M. මේ වන විට දකුණු අප්රිකා කණ්ඩායම මේ වනවිට කඩුලු 07 ට ලකුණු 229 ක් රැස්කරගෙන සිටියි.
අම්ලා 115* ස්ටේන්17*
01.27 P.M. මේ වන විට දකුණු අප්රිකා කණ්ඩායම කඩුලු 06 ට ලකුණු 191 ක් රැස්කරගෙන සිටියි.6 වන නඩුල්ල ලෙස ඩුමිනි ලකුණු 03 ලබා සිටියදී දවා ගැනීමට රංගන හේරත් සමත්විය.
අම්ලා 100* පිලෙන්ඩර් 5*
12.57 P.M. මේ වන විට දකුණු අප්රිකා කණ්ඩායම කඩුලු 05 ට ලකුණු 169 ක් රැස්කරගෙන සිටියි.
අම්ලා 83* ඩුමිනි 3*
11.23 A.M. මේ වන විට දකුණු අප්රිකා කණ්ඩායම කඩුලු 05 ට ලකුණු 150 ක් රැස්කරගෙන සිටියි. ඩිවිලියර්ස් ලකුණු 37 ට දැවී ගිය අතර ඩී කොක් ලකුණු නොලබාම දැවී ගියේය. 68 වන පන්දුවාරයේ දී දිල්රුවන් පෙරේරා විසින් මෙම කඩුළු ද්විත්වයම ලබා ගැනීමට සමත් විය.
අම්ලා 68* ඩුමිනි 0*
10.57 A.M. මේ වන විට දකුණු අප්රිකා කණ්ඩායම කඩුලු 03 ට ලකුණු 142 ක් රැස්කරගෙන සිටියි.දෙවැනි දිනයට තරගය නිමා කරන සිට දකුණු අප්රිකා කණ්ඩායම ලකුණු 98ක් රැස්කරගෙන සිටියේය. ඒ සඳහා ඔවුන්ට පන්දුවාර පන්දුවාර 52ක් හා කඩුලු තුනක් වැයවී තිබුණි. දිනයේ අවසන් කඩුල්ල ලෙස ඩු ප්ලෙසි දැවි ගියේය.
අම්ලා 65* ඩිවිලියර්ස් 32*
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
