හිටපු නවසීලනත් ටෙස්ටි පිතිකරු ක්‍රෙග් මැකිමිලන් නව සීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුර සඳහා පත්කොට තිබේ. ඒ වසර දෙකක කාලසීමාවක් සඳහායි.
නවසිලන්ත හා කොදෙව් කණ්ඩාම අතර කොදෙව්හි පැවැත්වෙන තරගාවලියේ තාවකාලික පිතිකරණ පුහුණුකරු වශයෙන් මැක්මිලන් කටයුතු කරනු ලැබීය.