5.47 P.M. තෙවැනි දිනයට තරගය නිමා කරන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 283ක් රැස්කරගෙන සිටියි. දිනයේ අවසන් කඩුල්ල ලෙස ලක්මාල් දැවී ගියේය. ශ්රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 172ක් පසුපසින් සිටියි.
RAS Lakmal c †de Kock b Morkel 6 (20b 0x4 0x6) SR: 30.00
AD Mathews b Imran Tahir 89 (182b 14x4 1x6) SR: 48.90
4.35 P.M. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 88ක් අවසානයේදී කඩුලු හතට ලකුණු 242ක් රැස්කරගෙන සිටියි. නායකත්ව ඉනිමක් ක්රීඩා කරමින් සිිටින මැතිව්ස් ලකුණු 78ක් රැස්කරගෙන සිටියි. රංගන හේරත් ලකුණු 6යි. ශ්රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 196ක් පිටුපසින් සිටියි.
HDRL Thirimanne c †de Kock b Steyn 38 (98b 7x4 0x6) SR: 38.77
LD Chandimal c Petersen b Steyn 6 (11b 1x4 0x6) SR: 54.54
MDK Perera c †de Kock b Steyn 0 (5b 0x4 0x6) SR: 0.00
1.50 P.M. ශ්රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් උපුල් තරංග පිටියෙන් ඉවත්විය. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 52ක් අවසානයේදී ලකුණු 150ක් රැස්කරගෙන සිටියි. තිරිමාන්න 19*, මැතිව්ස් 5* නොදැවී පිටියේ රැදී සිටිති.
WU Tharanga st †de Kock b Duminy 83 (155b 14x4 1x6) SR: 53.54
12.06 P.M. දිවා ආහාරය සඳහා තරගය නැවැත්වීමට සුළු වේලාවක් තිබියදී මහේල ජයවර්ධන කඩුලු මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ස්ටේන් සමත්විය. ඊට පෙරාතුව කුමාර් සංගක්කාර පිටියෙන් ඉවත්විය. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේදී ලකුණු 104ක් රැස්කරගෙන සිටියි. ශ්රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්ව ඇති තරංග ලකුණු 65* රැස්කරගෙන සිටියි. ශ්රී ලංකා කණ්ඩායම දකුණු අප්රිකානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 351ක් පිටුපසින් සිටියි.
KC Sangakkara b Morkel 24 (34b 3x4 0x6) SR: 70.58
DPMD Jayawardene lbw b Steyn 3 (9b 0x4 0x6) SR: 33.33
11.02 A.M. වසර හතකට පසුව නැවතත් ටෙස්ට් පිටියට පිවිසි උපුල් තරංග ක්රමයෙන් ශ්රී ලංකා ඉනිම ගොඩනගමින් සිටියි. දිනයේ පළමු කඩුල්ල ලෙස කෞෂාල් සිල්වා පිටියෙන් ඉවත්විය. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 25ක් අවසානයේදී ලකුණු 72ක් රැස්කරගෙන සිටියි.
තරංග 45* සංගා 16* නොදැවී පිටියේ රැදී සිටිති.
JK Silva c Philander b Steyn 8 (43b 1x4 0x6) SR: 18.60